නවසීලන්තය සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වුණා....

January 25, 2020

 

නවසීලන්තය සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය ඊයේ (2020.01.24) ආරම්භ වුණා.
තරඟාවලිය පන්දුවාර 20/20 තරඟ 05ක්, එක්දින තරඟ 03ක් සහ ටෙස්ට් තරඟ 02ක් ඇතුළත් වේ.
පළමු 20/20 දිවා රාත්‍රි ක්‍රිකට් තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පන්දුවාර 20/20 තරග 11ක් පවත්වා ඇති අතර  ඉන් 08ක්ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

මේ අතර පකිස්ථානය සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟය ඊයේ  පකිස්ථානයේ ලාහෝර් හීදි ආරම්භ වුණා.
පන්දුවාර 20/20 තරඟ 03ක්, ටෙස්ට් තරඟ 02ක් සහ එක්දින තරඟයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම පකිස්ථානයේ සංචාරයක නිරත වෙයි.

Share on Facebook
Share on Twitter