රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මහාධිකරණය වෙත.....

January 17, 2020

 

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සමකට අදාළව අධිකරණයේ පෙනී සිටීම සඳහා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මීට ටික වේලාවකට පෙර මහාධිකරණය වෙත පැමිණි බවට වාර්තා වේ .

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවට අදාලව රාජිත සේනාරත්න මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි.
මන්ත්‍රිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණයට එරෙහිවයි නීතිපතිවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව