ගුරු තරුව බැස යයි ..

January 13, 2020

 

ජයලත් මනෝරත්නයන්  නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසැල සහ පොරමඩුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙනි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා සහ ආචාර්ය උපාධියත් ලබමින්, රජයේ සේවයෙහි යෙදෙන අතරතුරදීම කලා සහ සාහිත්‍ය නිර්මාන කටයුතුවල යෙදුණු, විශේෂයෙන් ප්‍රශස්ථ මට්ටමේ නාට්‍ය කලාවක් වෙනුවෙන් දැනුම, නිර්මාණ ශ්‍රමය සහ ජීවිතය ද කැපකල සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන පුරවැසියෙකි.  

සම්මානලාභී කීර්තිමත් රංගධරයකු මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක් ප්‍රවීණයකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා පසුගිය ජනවාරි 12 දින අභාවප්‍රාප්ත විය ..

එතුමන් ලක්දිව කලා කෙත අස්වද්දන්නට කල අපරමිත සේවය කිසිදා අමතක කල නොහැකිය ..

 

ගුරු පියාණෙනි ඔබට නිවන් සුව .. !!!

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018