විශ්වාසභංගය අද විවාදයට....

July 10, 2019

පාර්ලිමේන්තුව  අද(02) රැස්වීම නියමිතව තිබේ.

 

අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

 

එහිදි ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවට වාර්තා වේ....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts