රුහුණු සරසවිය දින නියමයකින් තොරව වැසේ.....

July 10, 2019

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද  පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබේ.

 

එමෙන්ම විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

 

පන්ති තහනමට ලක් වූ සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කරන මෙන් ඉල්ලා පරිපාලන ගොඩනැගිල්ල

 

 අවහිර කිරීමෙන් මෙම ගැටුම උද්ගත වී ඇත....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts