රිය අනතුරකින් තරුණියක් මරුට.....

July 10, 2019

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණියක් මියගොස් ඇති බවට වාර්තා වනවා.....

යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති අතර

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය වැල්ලවාය රෝහලට

 

ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts