මග නැවතුණු පළමු අවසන් පූර්ව තරගය අද දවසටත්....

July 10, 2019

වර්ෂාව නිසා ඊයේ අතහැර දැමූ ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද යළි ආරම්භ වෙයි. පළමු අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර්හිදී ඊයේ පැවැත්විණ.

 

ඒ ඉන්දියාව හා නවසීලන්තය අතරයි.

 

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටිය අතර
 පිටියට ඇඳ හැලුණු වර්ෂාව නිසා තරගය තාවකාලිකව නතර කිරීමට සිදු විය....

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts