නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ යකඩ තොගයක් සොයා ගැනේ....

July 10, 2019

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු  නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

මොවුන් සතුව තිබි යකඩ කිලෝ 1500 ක ප්‍රමාණයක්  අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්

 අම්බලන්තොට සහ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් බව හදුනාගෙන ඇත.....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts