දයාසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට....

July 10, 2019

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද  

 

 

 දින ද රැස්වීමට නියමිතව තිබේ.

 

අද පස්වරු 2.00ට එම සභාව රැස්වීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

 

අද දිනයේ එම සභාව හමුවේ සාක්ෂා ලබාදීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts