හෙරෝයින් ලඟ තබා ගත් කතක් අත්අඩංගුවට....

July 9, 2019

හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ‍කොළඹ මධ්‍යම කොට්ඨාස ‍දුෂණ මර්දන අංශය සමත්ව තිබේ.

 

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද පාර, ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර  ඇති අතර

එහිදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සිටි තරුණියක් මෙලෙස ‍කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

 

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 27 ක් වු කොළඹ 2 ලිපිනයේ පදිංචිකාරිණියක් වන

සැකකාරිය අද(09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 


 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts