සියලුම දේවාල වල පෙරහැර ඔක්තෝබර් මස වන විට අවසන්....

July 9, 2019

මෙරට සියලු දේවාලවල පෙරහැර ඔක්තෝබර් පළමු සතිය වන විට පවත්වා අවසන් කිරීමට සියළු බස්නායක නිලමේවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

 

 

සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ මහා සභා රැස්වීම අද (09) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදි මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts