ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද සිට....

July 9, 2019

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 
පළමු අවසන් පූර්ව තරඟය අද පැවැත්වේ....

 

ඒ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන
ඉන්දියාව සහ සිව් වන ස්ථානයේ පසුවන නවසීලන්තය අතරයි...

 

 

 

මෙම තරඟය මැන්චෙස්ටර් හිදි පැවැත්වෙන අතර ලංකාවේ 
වේලාවෙන් පස්වරු 3 ට පමන ආරම්භ කිරීමට නියමිතය.....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018