ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය හෙට ඇරඹේ....

July 8, 2019

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ පළමු අවසන් පූර්ව
තරඟය හෙට ඇරඹීමට නියමිතයි...

 

 

ඒ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ගත් ඉන්දියාවත්
සිව්වන ස්ථානයේ පසුවන නවසීලන්තයත් අතරයි....
එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන තරඟය
මෙරට වේලාවෙන් පස්වරු 3 ට ඇරඹීමට නියමිතයි....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts