රණවරා කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර ගණනක් විනාශ වෙයි....

July 8, 2019

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  රණවරාව කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී ඇති බවට වාර්තා වනවා.....

 

ඊයේ පස්වරුවේ හටගත් ගින්න අද (8) අලුයම වන විටත් තැනින් තැන සුළු වශයෙන් පවතින අතර ඊයේ රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇත

 

කෙසේ වෙතත්

 

ගින්නෙන් රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණෙන් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.

.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts