කප්පම් ලබා ගැනීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට....

July 8, 2019

කොටහේන ප්‍රදේශයේ යාපනය කොළඹ පුද්ගලික බස් රථ 
රියදුරෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමට තැත් කළ
දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා...

 

 

ඊයේ පස්වරුවේ අපරාධ කොට්ඨාශය විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සතුව තිබී ත්‍රීරෝධ රථ දෙකක් සහ කප්පම් ලබා ගැනීමට යොදා ගත් දුරකථනයක්ද සොයා ගැනිණි...

සැකකරුවන් අද අලුත් කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය..

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts