කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්....

July 8, 2019

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (08) දිනයේ කැඳවා තිබේ.

 

ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි......

 

 අද පෙරවරු 9.30ට මෙම පක්ෂ නායක රැස්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ....

 

එළඹෙන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමුකිරීමට නියමිතයි.

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts