ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරඟය අදයි....

July 6, 2019

ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරඟ අදින් අවසන් වීමට නියමිතයි....

ඒ අනුව ශ්‍රී ලංකාව සහ  ඉන්දියාව අතරත් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරත්  දිවා රාත්‍රි තරඟ 2 ක් පැවැත්වීමට නියමිතයි...

ඊයේ පැවති තරඟයෙන් බංගලාදේශය පරදවා ලකුණු 94 ක ජයක් ලබා ගැනීමට පාකිස්ථානය සමත් වුවද ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වී නැත...

ඒ අනුව ඔස්ට්‍රේලියාව ඉන්දියාව නවසීලන්තය  සහ එංගලන්තය 
අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ඇත...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts