එංගලන්තය අවසන් පූර්ව වටයට.......

July 4, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා....

 

ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ඇති අතර නවසීලන්තය සහ පාකිස්ථානය තවදුරටත් එම ලැයිස්තුවේ කණ්ඩායමක් බවට පත්විමට අපේක්ෂාවෙන් පසුවෙයි.

 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 08ක් දැවී ලකුණූ 305ක් ලබා ගත් අතර

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  නවසීලන්ත ක්‍රිඩකයින්ට සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

ඒ අනුව එංගලන්තයට ලකුණු 119ක ජයක් හිමි වුණි.

 

 

Share on Facebook
Share on Twitter
Please reload