අනතුරකින් රියදුරන් දෙදෙනෙක් මරුට.....

July 4, 2019

යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යාපනය මාර්ගයේ ඉත්තෑවිල් ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

 

 

අනතුරින් රථ දෙකෙහිම රියදුරන් මියගොස් ඇති බවයි, පොලිම් මූලස්ථානය පවසන්නේ.

 

මියගොස් ඇත්තේ 32 හැවිරිදි තබෝධරන් දර්ශන් හා 40 හැවිරිදි සේනාධිරාසා සෙල්වකුමාර් යන අයයි. ඔවුන් වව්නියාව හා මඩකලපුව පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018