අනතුරකින් සිව් දරු පියෙක් මරුට,...

July 3, 2019

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා....

 

ඊයේ රාත්‍රියේ  යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය කොටවෙහෙරගල ලිපනයේ පදිංචි වයස අවුරුදු 59ක සිව්දරු පියෙකු බව වැල්ලවාය පොලීසිය කියයි.

 

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts