ලක්ෂ තුනක ඇපයක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පති මුදා හැරේ....

July 2, 2019

ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 3 ක සිර දඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට ඇප ලබාදී ඇති බවට වාර්තා වනවා.... 

 

රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇප මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙනවිය අද නියෝග කළා......

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts