බංගලියන්ගේ සහ ඉන්දියානුවන්ගේ ක්‍රිකට් ගැටුම අදයි....

July 2, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද බර්මින්හැම්හිදී  පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

ලකුණු 11ක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 07ක් ලබා සිටින බංග්ලාදේශ කණ්ඩායම එහි 07 වන ස්ථානයේ රැඳී සිටියි

Share on Facebook
Share on Twitter