දුම්රිය වර්ජනය අවසන්....

June 29, 2019

දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් විය.

 

ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි පාලක මැදිරිය පැවසයි....

 

කෙසේ වෙතත් මේ වනවිට දුම් රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස
ගැසට් කර ඇත....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1