අවසන් පූර්ව වටයේ සිහිනය බොඳ විය....

June 29, 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු ඊයේ බොඳ විය....

 

ඒ, දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 09ක පරාජයක් ලැබීම හේතුවෙන්.

 

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර  ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49. 3 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 203ක් පමණයි.

 

 

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පන්දුවාර 37. 2 කදී එක් කඩුල්ලකට ලකුණු 206ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts