ස්පාඤ්ඤයේ ලැව් ගින්නක්....

June 28, 2019

යුරෝපයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණයක් සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තාවේ.

 

යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට වැඩි අගයක් වාර්තා වී ඇත....

 

ලැව්ගිනි තත්වය ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තාවේ.

 

 

ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 6,500 කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බව සඳහන් වේ. ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කර ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටින බව විදේස් මාධ්‍ය සඳහන් කරයි. 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018