කොටුවේ වෙළදසැලක් ගින්නෙන් විනාශ වෙයි....

June 28, 2019

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඕල්කට් මාවතේ පිහිටි වෙළෙඳ සැළක ඊයේ රාත්‍රි 8.15 ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා...

 

වෙළඳසැලෙහි ඉදිරිපස කොටස ගින්නෙන් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 සේවකයෙකුගේ අත්වැරැද්දකින් සිදු වූ ගෑස් කාන්දුවක් බව හේතුවෙන් ගින්න හට ගන්න ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

 

 

ගින්නෙන් සුළු දේපළ හානි පමණක් වාර්තාවී ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළේය.

Share on Facebook
Share on Twitter
Please reload