පස් කන්දක් කඩා වැටී දෙදෙනෙක් මරුට.....

June 27, 2019

රක්වාන, පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා.....

 

තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි. 

 

 

කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එක් අයෙක් ඊට යටවී ඇත.  අනෙක් කම්කරුවන් විසින් ඔහු මුදාගැනීමට කටයුතු කරමින් සිටින අතර තුර තවත් පස් කන්දක් කඩා වැටී ඇති බවටයි වාර්තා වන්නේ....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts