කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට.....

June 27, 2019

තලෙයිමන්නාරම, කහටස්, පත්තිරි ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.9 ක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇති බවට වාර්තා වනවා....

 

මුර සංචාරයක් අතරතුර දී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. 

 

 

තවද, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts