යුධ හමුදාපති සහ බදියුදීන් අද තේරීම් කාරක සභාවට....

June 26, 2019

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක මහතා හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ

 

අද පෙනී සිටිමට නියමිතයි. 

 

ඒ අනුව  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි. 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts