කිලිනොච්චි අනතුරේ තවත් සෙබලෙක් ජිවිතක්ෂයට....

June 26, 2019

කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චි දී යාල්දේවි දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් හමුදා සෙබෙලෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා....

 

 

 

මේ වන විට අනතුරින් මියගිය ගණන් 6ක්  වන අතර    බලපතල තුවාල ලබා සිටින තවත් සෙබලෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලෙන් යාපනය රෝහලට මාරුකර යවා තිබේ....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව