ඔස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්....

June 26, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයෙන් 
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම  තම ජයග්‍රහණය වාර්තා කලේ
සත්කාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 64 ක පරාජයක් අත් කරමිනි....

පන්දුවට පළමුවෙන් පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම 
පන්දුවාර 50 ට කඩුළු 7 ක් දැවී ලකුණු 285 ක් එක් රැස් කළ අතර
 එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44 කදී සියළු දෙනා දැවී 

 


එක් රැස් කළ  හැකි වූයේ ලකුණු 221 ක් පමණි....

තවද අද දින ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්ත සහ පාකිස්ථානය අතර තරඟ පැවැත්වීමට  නියමිතයි...

Share on Facebook
Share on Twitter
Please reload