භික්ෂූන් වහන්සේලාටත් රක්ෂණයක්......

June 25, 2019

භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේ දී ආරම්භ  කිරීමට නියමිතයි...

 

මෙම වැඩසටහන  යටතේ සංකේතාත්මකව හෙට  දින 2000ක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනමන අතර  ඉන්පසු දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් මෙය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය....

 

 

Share on Facebook
Share on Twitter
Please reload