ඉරානයට තවදුරටත් සම්බාධක ..........

June 25, 2019

ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බවට  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අතර

ඊට අදාළ ලේඛනයට ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් තැබුවේය.

 

දෙරට අතර අර්බුදය උග්‍රවී ඇති පසුබිමකයි අමෙරිකාව ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවා තිබෙන්නේ.

 

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිද මෙම නව සම්බාධක වල ඉලක්කයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි...

 

 

Share on Facebook
Share on Twitter
Please reload