අනතුරකින් සෙබළුන් 5 ක් මරුට....

June 25, 2019

කිලිනොච්චිය හා මුරුක්කණ්ඩි දුම්රිය ස්ථානය අතර දුම්රිය හරස් මාර්ගයක දී යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා....

 

 

තවත් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි, වාර්තා වෙයි.

 

ලොරි රථය අනතුරට ලක්වන අවස්ථාවේ 

 

 එහි හමුදා සාමාජිකයින් සත් දෙනෙකු ගමන් කර ඇතැයි සඳහන්.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts