දුම්වැටි තොගයක් සමග සිව් දෙනෙක් අත් අඩංගුවට....

June 24, 2019

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී
ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ඒමට තැත් කළ 
ශ්‍රී ලාංකික ගුවන් මගීන් 4 දෙනෙකු රේගු නිළධාරීන් විසින් කටුනායක
ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා...

 

 

මොවුන් වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශ වල 
පදිංචි විවාහක යුවළක් වන අතර ඔවුන් සතුව තිබී
රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් වටිනා
දුම්වැටි 96600 ක් අත් අඩංගුවට ගෙන තිබේ....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts