දුම්රියේ ගැටී ඇතින්නක් මරුට....

June 24, 2019

අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් මියගොස් ඇති බවට වාර්තාවනවා.....

 

අනතුරින් පැටවා ද තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන වනවා.....

 

අද අලුයම 1.00ට පමණ අනතුර සිදුව ඇත....

 

 ගල්ඔය,හතරැස්කොටුව 138/70 දුම්රිය සැතපුම්කණුව ආසන්නයේ දී අනතුර සිදුව තිබේ. 

 

මියගිය ඇතින්න වයස අවුරුදු 15ක් පමණ වන අතර, ඇගේ පැටවා වයස අවුරුදු එකහමාරක් පමණ වෙයි. අනතුරින් දුම්රිය මාර්ගයට ද සුළු හානි සිදුව ඇති බවට වාර්තාවේ...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts