සිංහයින්ට විශිෂ්ට ජයක්....

June 22, 2019

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද(21) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

 

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 27 වන තරගය වන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව පන්දු වාර 50ට ශ්‍රී ලංකාව ලකුණු 232/9 ක් ලබාගත් අතර

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලකුණු 212 කට සියලු දෙනා දැවී ගියා.

 

පන්දු යැවීමෙන් ලසිත් මාලිංග කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් කඩුලු 2යි. තරගයේ වීරයා ලසිත් මාලිංග.

 

Share on Facebook
Share on Twitter
Please reload