තේරීම් කාරක සභාවට විශේෂ පිරිසක් කැදවීමට තීරණයක්.....

June 22, 2019

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු  සිව් දෙනෙක් කැඳවීමට තීරණය කර තිබේ.

 

ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර යන අය ඒ අනූව තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබේ.

 

කෙසේ වෙතත් තේරීම් කාරක සභාව යළි ලබන 26 වැනිදා රැස්වීමට නියමිතයි.

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018