අනතුරකින් ආරක්ෂක නිළධාරියෙක් මරුට...

June 20, 2019

අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ මොරවැව ප්‍රදේශයේ
සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
පත්ව ඇති බවට වාර්තා වනවා...

කොස්තාපල්වරයා ගමන් කල යතුරුපැදිය හා ලොරි රථයක්
ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ
හොරොව්පතාන පදිංචි ඇමති ආරක්ෂක කොට්ඨශයට
අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙකි...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018