ට්‍රම්ප් දෙවන වරටත් සූදානම්.....

June 19, 2019

ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් තම දෙවන ධූර
කාලය සදහා තේරීපත්වීමට පවත්වනු ලබන 2020 ජනාධිපතිවරණයට
එක්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.....

මේ සදහා වන මැතිවරණ ව්‍යාපාරය පළමු ජනරැලිය
ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් ආරම්භ කෙරිණ...

මෙම ජනරැලියට රිපබ්ලිකන් පාක්ෂිකයන් දහස් සංඛ්‍යාත
පිරිසක් එක්ව සිට ඇති අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරි වසර
4 ක් සදහා බලය තහවුරු කරගැනීමට සිය පාක්ෂිකයන්ගෙන් 
ආධාර ඉල්ලා සිටියේය...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts