මාලිංග ලෝක කුසලානය අතරතුර අද දිවයිනට....

June 11, 2019

 

ශ්‍රී ලංකා - බංගලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් පසු ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

ඔහුගේ නැන්දනියගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වීමෙන් පසු 15වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට නැවත එංගලන්තය බලා පිටත්වනු ඇත....

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018