ලකුණු 36 කින් ඉන්දියාවට ජය....

June 10, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයෙන් 
ඔස්ට්‍රේලියාව ලකුණු 36 කින් පරාජය කිරීමට ඉන්දීය 
ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා....
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව
කඩුළු 5 කට ලකුණු 352 ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියානු
කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ 316 ක් පමණි....

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts