අද සිට මං තීරු නීති දැඩියි...

June 10, 2019

අද(10) සිට මංතීරු නීතිය  දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 

 ඒ අනුව සියලුම වාහන වම් මංතීරුවේ ගමන් කළ යුතු අතර, වාහනයක් ඉස්සර කිරීමේදී හා දකුණට හැරවීමේ දී දකුණු මංතීරුවට වාහන ගත හැක....

 

පොලිස් මාධ්‍ය කාර්යාලයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018