අනතුරකින් 17 ක් රෝහලට....

June 7, 2019

කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තල්ගොඩපිටිය මංසන්දිය ආසන්නයේ දී අද උදෑසන බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකට ගැටීමෙන් පාසල් සිසුන් පිරිසක් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්  

කර තිබෙනවා...

 

තුවාල ලැබූ 17 දෙනා අතර පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් 13 දෙනෙකු සහ අනෙක් බස් රථයේ ගමන් ගත් ඇගලුම් කම්හල් සේවිකාවන් 3ක් සහ එහි රියදුරුද ඇතුළත්... 

බස් රථයේ රියදුරුගේ තත්වය බරපතල වීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව කුරුණෑගල ශික්ෂණ රෝහල සදහන් කරයි...

 

ගොකරැස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018