අමිත් වීරසිංහ ලක්ෂ 10 යක ශරීර ඇප මත නිදහස් කෙරේ....

June 4, 2019

මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.

 

මහජන කැළඹීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු අතර මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර සිටියේ සැකකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනා මහජන ආරක්ෂක පනත යටතේ නොගැනෙන බවයි.....

ජාතික අසමගිය ඇතිවන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඔහුට ඇප කොන්දේසියක් ද නිකුත් කෙරිණ. ...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts