විපක්ෂ නායක සහ අගමැති අතර හමුවක්....

June 3, 2019

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පැවැත්වීමට නියමිතව බවට වාර්තා වනවා....

 මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ....

රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාවට සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018