ලෝක කුසලානයේ ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද...

June 1, 2019

2019 ලෝක කුසලාන එක්දින තරඟාවියේ ශ්‍රී ලංකා
ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය 
මෙරට වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි...

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග තරඟ වදින ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්
ලෙස දිමුත් කරුණාරත්න ,ලහිරු ත්‍රිමාන්න
ක්‍රීඩා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ...

තරඟය කාඩ්ෆ් හී පැවැත්වේ...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts