මිනුවන්ගොඩ සිදුවීමට අදාළ 15 වකට ඇප.....

May 29, 2019

ඉකුත්දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරි
සිදුවීමට අදාළව අත් අඩංගුවට ගැනුණු පුද්ගලයින් 
15 දෙනෙකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්
අධිකරණය අද නියෝග කරනු ලැබුවා...

පසුගියදා කලහකාරි සිදුවීම් වලට අදාළව පුද්ගලයින් 
19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඉන් සිව් 
දෙනෙකු මෙම සිදුවීමට අදාළ නැති බවට පොලිසිය 
තහවුරු කිරීමත් සමග ඔවුන් මුදා හැරිණ...

තවද ඇප මත මුදා හැරුණු 15 දෙනා වෙත නැවත ජූලි මස 10
වෙනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද 
මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා...

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018