ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය....

May 29, 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැත්වූ 
පුහුණු තරඟ වලින් ජයග්‍රහනය කිරීමට 
ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව්
ක්‍රිකට් කණ්ඩායම් සමත් විය....

බංගලාදේශ කණ්ඩායම සමග පැවති පුහුණු තරඟාවලියේදී
ලකුණු 95 කින් ඉන්දීය පිළ ජයගත් අතර නවසීලන්තය සමග 
පැවති පුහුණු තරගයෙන් 
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත්තේ ලකුණු 91 ක් වාර්තා කරමිනි..

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Featured Posts

කොළඹ දිස්ත්‍රික්ක ජන්ද ප්‍රථිඵල - සීතාවක ප්‍රාදේශීය සභාව

February 12, 2018

1/1
Please reload

Recent Posts