වෛද්‍ය සාෆි ගැන හොයන්න කමිටුවක්....

May 28, 2019

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

 

සිද්ධියෙන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර

 පරීක්ෂණ කමිටුව මේ වන විට කුරුණෑගල රෝහල වෙත පිටව ගොස් ඇති බවට වාර්තා වනවා...

 

 

මොහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවෙයි. ප්‍රකාශ කල නොහැකි අන්දමේ වත්කම් ඉපයීමේ චෝදනා යටතේ  ඔහු පසුගියදා (24) කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා...

Share on Facebook
Share on Twitter
Please reload